INFO:
කිලෝ 600 ක පමණ බරකින් යුත් උතුම් යශෝධරා මහරහත් උත්තමාවිය ගේ ප්‍රතිමාව වහන්සේ ගෝසිංග වනය යශෝධරා මෙහෙණි අරණට වැඩම වන ඒ පින්වත් මොහොත. දැක බලා පිං කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! | Gosinga Wana Arana - ගෝසිංග වන අරණ